Sri Lanka Bureau of Foreign Employment
 
  E-Learning platform for Korean Language
Today is : 5/6/2025  
 
     
  •  මාර්ගගත කොරියානු ඉගෙනුම් වැඩසටහනක් සඳහා,  මේ වන විට කොරියානු වෙබ් අඩවියේ (SPAS) ලියාපදිංචි වී සිටින  කොරියානු රැකියා අපේක්ෂකයින් අතුරින් නාම ලේඛනයක්  කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින්  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත එවා ඇත.
    ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පරික්ෂා කිරීම සඳහා ඔබගේ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත් අංකය  භාවිතා කර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය (www.slbfe.lk)  වෙත පිවිසෙන්න.

Enter Your Passport Number
and
 
NIC Number ::